Latest Entries »

Linux කැතද?

එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.

ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න. 

මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.

ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ  System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.


දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?

16 comments:

  1. Emerald walata wada matanam GTK hondai wage.. kohoma unath ubuntu themes methanin ganna puluwan

    http://browse.deviantart.com/customization/skins/linuxutil/

    digatama liyanna.. linux gana
    thnx

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඉෂාන්. Linux ගැන තව තවත් ලියන්න ඔබලාගේ comments මාව දිරි ගන්වනව.

    ReplyDelete
  3. සහෝ මාත් ubuntu දාගන්න කැමතියි එත් ප්‍රශ්නයකට තියෙන්න ඊට පස්සේ මගේ huawei modem එක ඉන්ස්ටල්ල් කරන හැටි දන්නේ නැති එකයි, පුලුවන්නම් උදව්වක් දෙන්න
    nayanaharsha@gmail.com

    ReplyDelete
  4. System->Administration->NetworkConnections->MobileBroadBand->Add යන මාර්ගයේ ගොස්. ඔබේ modem එකේ settings හදා ගන්න. ඒක graphical user interface එකක් නිසා කරන්න අවශ්‍ය දේවල් ගොඩක් ඒ තුලම පැහැදිලි කරල තියෙනව.

    මම මේ විජය පරිගණක පත්තරේට කත් අදිනව එහෙම නෙවෙයි. ඒ උනාට මේ අවුරුද්දෙ නොවැම්බර් පරිගණක සගරාවෙ Ubuntu වල HSDPA modem එකක් install කර ගන්න ආකාරය පැහැදිලි කරල තියෙනව. ඒ සගරාව වෙන්නෙ රුපියල් 50 යි.

    නැත්නම් Ubuntu වල තියෙන Applications->Add/Remove යටතේ මතුවන window වේ UbuDSL ලෙස search කර එම software එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගෙන. ඒකෙන් ඔබේ modem එක හරියට සකස් කර ගත හැක.

    මම පාවිචි කරන්නේ Fedora බැවින් මා හාට UbuDSL වලින් වැඩක් නැත. කෙසේ වූවද මා මුලදී සදහන් කළ ආකාරයෙන් ඔබට modem එක පහසු වෙන් set-up කර ගත හැකි වේවි.

    Good Luck

    ReplyDelete
  5. මං try කරලා බලන්නම්..උපදෙස් වලට බොහොමත්ම ස්තුති

    ReplyDelete
  6. ෆෙඩොරා මිතුරෙක් හමුවිම සතුටක්......

    ReplyDelete
  7. wede nam hari eth thawa podi aulak thiyenawa....sinhala unicod daganna try kala hri giye na..puluwannam kiyala denawada?

    ReplyDelete
  8. Go to 'System->Preferences->Add/Remove Software'
    Search for 'sinhala'

    Install bellow packages and restart the computer

    Sinhala engine for IBus input platform.

    Fonts for Sinhala language

    Contributed input maps for sinhala

    m-17n-db input maps for sinhala

    Sinhala support

    ReplyDelete
  9. mchn haven't that path System->Preferences->Add/Remove Software...k. any way I'll try, thanks for your grate help

    ReplyDelete
  10. System->Administration->Add/Remove Applications

    ReplyDelete
  11. වැඩේ හරි..බොහොම ස්තුති

    ReplyDelete
  12. ubuntu themes (human theme) + icons + metacity theme bla bla bla .... okkoma fedora walata damma awuruddakata kalin dhan mukuth mataka nae ......karapu widiha

    Do you know it? emarald doesn't look that pretty still.

    i'm using fedora from moonshine (FC7)

    ReplyDelete
  13. happy to meet Fedora lovers.

    If you all interest to have a Rocket-Dock in Fedora, try this

    http://glx-dock.org/ww_page.php?p=Fedora%20repository&lang=en

    ReplyDelete
  14. wede hodi digatama liyanna api enawa balanna.math windows walin ubuntu maru una,getalu kipayakma tiyanawa,et ubuntu dala yanna hitennene,brun,convert,podi getalu nisa windows xpth tiyagena inne,ubuntu idan xp yanakota dongle eka galawanna oni netnam xp on wenne, ubuntu11.10 tiyenne.

    ReplyDelete
  15. @Nalinda Priyadarshana
    මගෙ නෑදෑ කෙනෙකුටත් ඔය පශ්නෙ තියෙනව. හැබැයි. එයාගෙ තියෙන්නෙ windows විතරමයි. ඩොංගල් එක ගහල තියෙද්දි computer එක on කරනකොට bios වලින් එහාට computer එක වැඩ කරන්නෙ නැහැ. ඔයාගෙ පශ්නෙත් ඒකමද?

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes