ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝ
ඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉතින් නොදන්න අය ඉන්නවනම් එය ඔබේ
ලිනක්ස් පරිගණකයේ ස්ථාපනය කරගන්නා හැටි මෙම ලිපියෙන් කියන්නම්.
youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dl ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට
යන commands දෙකෙන් එකක් යොදා ගන්න. මෙසේ youtube-dl ස්ථාපනය කර ගත් පසු ඔබට අවශය වීඩියෝව download කිරීමට shell එක තුළ
ලෙස ලබා දෙන්න.
උදාහරණයක් ලෙස දුෂාන්ගෙ "ඔබ ඉන්නෙ කොහෙද කියා" වීඩියෝව download කරමු. ඒ සදහා shell එකේ
යොදා ගන්න.
youtube-dl latest python script එක ලබා ගැනීමට මෙම සම්බන්ධකය හරහා යන්න.
මෙම script එක shell එකේ
ලෙස යොදා ගෙන run කරන්නට පුළුවන්.
youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dl ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට
yum install youtube-dl (hanthana/fedora ඇතිවිට)
sudo apt-get install youtube-dl (ubuntu ඇතිවිට)
යන commands දෙකෙන් එකක් යොදා ගන්න. මෙසේ youtube-dl ස්ථාපනය කර ගත් පසු ඔබට අවශය වීඩියෝව download කිරීමට shell එක තුළ
youtube-dl -o <ඔබේ/වීඩියෝවට/ලබාදෙන/නම.flv> <youtube URL>
youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc youtube-dl
python youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc
මල්ලි මීට වඩා ලේසියි ෆයර්ෆොක්ස් ඇඩ් ඕන් හරි ක්‍රෝම් ප්ලගින්ස් හරි යූස් කරන එක...මේක දැන් හරියන්නෙ නැති ගානයි...
ReplyDeleteමේ ලිපිය අවුරුද්දකටත් වඩා පරණයි.
Delete