Latest Entries »

youtube වීඩියෝ download කිරීමට youtube-dl

ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝ ඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉතින් නොදන්න අය ඉන්නවනම් එය ඔබේ ලිනක්ස් පරිගණකයේ ස්ථාපනය කරගන්නා හැටි මෙම ලිපියෙන් කියන්නම්.

youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dl ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට

yum install youtube-dl (hanthana/fedora ඇතිවිට)
sudo apt-get install youtube-dl (ubuntu ඇතිවිට) 

යන commands දෙකෙන් එකක් යොදා ගන්න. මෙසේ youtube-dl ස්ථාපනය කර ගත් පසු ඔබට අවශය වීඩියෝව download කිරීමට shell එක තුළ

youtube-dl -o <ඔබේ/වීඩියෝවට/ලබාදෙන/නම.flv>  <youtube URL>

ලෙස ලබා දෙන්න. උදාහරණයක් ලෙස දුෂාන්ගෙ "ඔබ ඉන්නෙ කොහෙද කියා" වීඩියෝව download කරමු. ඒ සදහා shell එකේ

youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc youtube-dl 

යොදා ගන්න. 



youtube-dl latest python script එක ලබා ගැනීමට මෙම සම්බන්ධකය හරහා යන්න. මෙම script එක shell එකේ

python youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc 

ලෙස යොදා ගෙන run කරන්නට පුළුවන්.

2 comments:

  1. මල්ලි මීට වඩා ලේසියි ෆයර්ෆොක්ස් ඇඩ් ඕන් හරි ක්‍රෝම් ප්ලගින්ස් හරි යූස් කරන එක...මේක දැන් හරියන්නෙ නැති ගානයි...

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය අවුරුද්දකටත් වඩා පරණයි.

      Delete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes