Latest Entries »
සුනාමිය නිමාවිය
නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට
මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.
ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.
ලිනක්ස් වල Youtube බලන්න බැහැනේ?
හරි දැන් කලබල වෙන්න එපා. ඇත්තටම සියළු දෙනා දන්නා දන්නා පරිදි Youtube වෙබ් අඩවිය මගින් ලබාදෙන වීඩියෝ දර්ශන නැරඹීම සදහා Firefox තුල flash plugin එක ස්ථාපනය කර තිබිය යුතුය. බොහෝ වින්ඩෝස් භාවිත කරන උදවිය නම් flash player plugin එක පරිගණකයේ ස්තාපනය කර ගැනීම මහ ලොකු අමාරු කාරණයක් නොවේ.
නමුත් Linux මෙහෙයුම් පද්ධතියේ file system එකේ folders නොදන්නා ඔබට යම් විටක මෙය අපහසු කාරණයක් විය හැක. ඇත්තටම මෙය සිදු කිරීම පහසු කාරණයකි.
ප්‍රථමයෙන්ම කිව යුතු වන්නේ ඔබ flash plugin එක 64-bit හෝ 32-bit linux මෙහෙයුම් පද්ධතියට අදාල ලෙස භාගත කර ගන්න යන්නයි. මෙය හදුනා ගැනීමට භාගත කරනා file extension එකේ අගින් x64 හෝ වැනි පාථයක් තිබිය යුතුය. මෙම 64-bit plugin එක මම මෙම ලිපිය ලියන අවස්ථවේදී Adobe වෙබ් අඩවියෙන් තාවකාලිකව ඉවත් කර ඇත. නමුත් මගේ ලග තිබෙන 64-bit plugin එක ඉහත link එක තුලින් ඔබ භාගත කර ගන්න.
ඇත්තටම ඔබ 32-bit linux මෙහෙයුම් පද්ධතියක් යොදා ගනී නම් දී ඇති link එක හරහා ගොස් select version to download යනුවෙන් තිබෙන drop down මෙනුවට යන්න.
ඔබ Ubuntu මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනව නම් එම මෙනුවෙන් අදාල Ubuntu මෙහෙයුම් පද්ධතිය තෝරා එම පැකේජය භාගත කර ගන්න. ඔබ fedora භාවිතා කරයි නම් rpm පැකේජය භාගත කර ගන්න. පසුව එම එම භාගත කරගත් පැකේජය මත double click කර විට flash player එක ඔබේ පරිගණකයේ ස්ථාපනය වේවි.
මෙහිදී මෙම මෘදුකාංගය ස්ථාපනය වීමට පෙර Linux මෙහෙයුම් පද්ධතිය විසින් ඉල්ලන ඔබේ root password එක ලබා දීම සිදු කළයුතුවේ.
ඉන් පසු නැවත පරිගණකය restart කර firefox වලින් මම දමා ඇති youtube flash video එක වැඩද කියල බලන්න.
දැන් 64-bit ප්‍රෂ්ණය වෙත යොමු වෙමු. ඇත්තටම මෙහිදී Adobe අයතනය මගින් 64-bit plugin එක සදහා වන මම විසින් පෙර සදහන් කළ පැකේජ භාගත කිරීමට ඉඩ ලබා දීම තාවකාලිකව නතර කර ඇත.
නමුත් මම දුන් 64-bit plugin එක භාගත කරගෙන පහත පියවර ඔබේ terminal(Applications->Sytem Tools->Terminal) එක තුල type කරන්න.
මෙහිදී මා විසින් මුලදී su යනුවෙන් type කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියේ root(වින්ඩෝස් වල administrator මෙන්) බවට පත්වීමටයි. (ඔබ Ubuntu භාවිත කරයි නම් su වෙනුවට super යොදන්න.)
password යන තැන ඔබේ root password එක type කර enter කරන්න.
දැන් පරිගණකය restart කර player එක වැඩ කරනවද කියල බලන්න.
64-bit ද? 32-bit ද?
ඇත්තටම මේ අංක දෙක පරිගණක වල processor architecture (සැකැස්ම) එකට සම්බන්ධ වූවකි. දැන් වෙලද පොලට එන , අළුත්, නමුත් සියට අනූ නවයක්ම processor වර්ග මෙම 64-bit සැකැස්ම අනුව සකස් කළ ප්‍රොසෙසර වේ (උදා:-intel CoretoDuo, intel ix, AMD AthlonX2). 64-bitට අමතරව පෙර තිබු processor architecture වර්ග කිහිපයක් නම් 32-bit(x86),16-bit , 8-bitවේ.තවමත් පරිගණක වැඩ සටහන් පාවිච්චි කිරීමේදී බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ එම වැඩ සටහන එම ප්‍රෙසෙසරයේ architecture එකට අනුව සකස් කර තිබිය යුතුය යන්නයි. නැතිනම් එම වැඩ සටහන එම පරිගනකයේ ක්‍රියාත්මක නොවේ. එහෙත් ඔබට 64-bit සැකැස්මට අනුව සකස් කළ processor එකක් සහිත පරිගණකයට ඊට පහල සැකැස්මකට අනුව සකස් කළ මෘදුකාංග වර්ග ස්ථාපනය කර ගත හැක.
මෙම 64-bit සැකැස්ම ඇති processor වර්ග වල ඇති ප්‍රධානම අංගය වන්නෙ පරිගණකය තුලින් යම් කසි කාර්යයක් සිදු කර ගෑනීමට ගතවන කාලය අවම වීමයි. මේ නිසා 64-bit සැකැස්ම අනුව නිර්මානය කළ මෘදුකාංග වර්ග දැන් මෙහෙයුම් පද්ධතිවර්ග වල සිට සරල පිටු සැකසුම් මෘදුකාංග දක්වා ඇත. නමුත් ඔබට 32-bit architecture එකට අනුව සකස් කළ processor වර්ග ඇති පරිගණකයකට 64-bit architecture එකට සකස් කළ මාදුකාංග වර්ග ස්ථාපනය කිරීම කළ නොහැක.64-bit මාදුකාංග ආරකෂාව අතින්ද ඉහලය. 32-bit මෙහෙයුම් පද්ධතියකට වඩා 64-bit මෙහෙයුම් පද්ධතියකට වෛරස මගින් එල්ලවන තර්ජන බොහෝ අඩුය. කිමද බොහෝ වෛරස් වර්ග නිපදවා තිබෙන්නේ 32-bit මෙහෙයුම් පද්ධතිවල සිට බැවිනි.
ඔබත් ඔබේ processor එක 64-bit සැකැස්ම අනුව සැකසූවක් නම් එයට අනුව සකස් කළ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගන්න.ඊට අමතරව සදහන් කළ යුතු වන්නේ ඔබේ පරිගණකයට 4GB තරම් වත් ram මතකයක් තිබේ නම් එය 64-bit වලින් වැඩකරන මෘදුකාංග සදහා යෝග්‍ය බවයි. නමුත් මෙය අවශ්‍යමත් නැත.
Linux කැතද?
එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.
ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න.
මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.
ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.
දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?

ඔබ කැමති Video Formats Play කිරීමට KPlayer
ලිනකස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සාමාන්‍ය පරිෂීලකයාට තිබෙන අපහසුතා අතුරෙන් එකක් නම් තමන් කැමති video ෆයිල් වර්ගයක් ලිනක්ස් වල play කර ගැනීමේ අපහසුතාවයයි. නමුත් Kplayer මෘදුකාංයෙන් මෙම අපහසුතාවය මගහරවා ගත හැක. මෙම player එක මගින් අප සාමාන්‍යතායෙන් භාවිතා කරන flv, mpg, mp4, wmv වැනි ඕනෑම video format එකක files play කර ගත හැකිය.

මෙම player එක පරිගනකයේ ස්ථාපනය කර ගැනීමටද වැඩි දැනුමක් අවශ්‍ය නැත.
නමුත් මෙය භාගත කර ගැනමට internet සම්බන්දතාවය අවශ්‍ය වේ.
ඔබ gnome desktop එක භවිතා කරයි නම් system->Administration->Add/Remove Software යටතේ විවෘත්ත වන වින්ඩෝවේ Kplayer යනුවෙන් search කර එම පැකේජය පද්ධතියේ ස්ථාපනය කරගන්න. එය සිදුකිරීම සිංදුවක් අසන තරමටම පහසුවේ. Player එක ගැන තව දුරටත් ඉගෙනීමට එහි help එක භාවිතා කරන්න.
වැඩිදුර ඉගෙනීමට MPlayer Documentation එක කියවන්න.

chmod මගින් ලිනකස් ෆයිල් වල Permission වෙනස් කරමු
ලිනක්ස් වල permissions යනු මොනවාද?
මෙයට සරලම පිළිතුර permissions යන ඉංග්‍රීසී වචනයේ අර්තයෙන්ම ලබා ගත හැක. එනම් 'අවසරය' යන්නයි. ලිනකස් මෙහෙයුම් පද්දධති යුනික්ස් මෙහෙයුම් පද්ධති මෙන් මෙහෙයුම් පද්ධතිය හසුරුවන වන පුද්ගල User Levels තුනක් හදුනා ගනියි.
The Owner
A Group
all others users
මෙම user levels තුන සදහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අඩංගු ඕනෑම file වර්ගයක් වෙනස් කිරීමට අවසර ලබා දීම permission වෙනස් කිරීම මගින් සිදු කළ හැක.
ලිනක්ස් වල වෙනස් කිරීමට හැක්කේ කුමන permission වර්ගද?
ප්‍රධාන වෂයෙන් ලිනක්ස් වල user levels තුනෙන් ඕනෑම එකකට යම් කිසි ෆයිල් වර්ගයක්
ලිවීමට – write (w)
කියවීමට – read (r)
execute කිරීමට (x)
අවසර ලබා දීම කළ හැක.
එසේ අවසර ලබාදීමට භාවිතා කරන විධානය වන්නේ chmodය. Chmod විධානයෙහි options තුලින් ඔබට යම් කිසි ෆයිල් වර්ගයක permissions වෙනස් කිරීම සිදු කළ හැක.
ඔබ සමහර විටක linux Terminal එකේ files හැසිරවීමේදී ls -l පාවිච්චි කර ඇතුවා නිසැකය.
[MWH@localhost ~]$ ls -l
total 64
-rw-rw-r--. 1 MWH MWH 742 2010-11-21 02:57 all.txt
drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop
drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents
drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-24 14:13 Downloads
එහි තිබු -rw-rw-r-- වැනි කොටස් හදුනා ගැනීමට ඔබට යම් කිසි විටක අපහසු වන්නට ඇත.
නමුත් මේ කියා තිබෙන්නේ මම දැන් කථා කරන ෆයිල් permission ටිකයි. උදාහරනයක් ලෙස
drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop
යන්න ගනිමු.
එහි drwxr-xr-x කොටස ගනිමු
මෙය කොටස් හතරකට කැඩීමෙන් අපට මෙම ෆයිල් එක සදහා මම ඉහතින් සදහන් කළ user levels තුන සදහා ලබාදී ඇති permissions කියවා ගත හැක.
දැන් drwxr-xr-x කොටස් වලට කඩන හැටි බලමු.
d rwx r-x r-x
උදා:-
- rw- rw- r--
d rwx r-x r-x
d rwx r-x r-x
d rwx r-x r-x
- --- --- ---
මම ඉහතින් පෙන්වා දී ඇති පරිදි පළමු අකුර හැරෙන්න ඉතිරි අකුරු තුන බැගින් වෙන් කළ හැක. මෙහිදී පළමු අකුරෙන් පෙන්වා දෙන්නේ කුමක්දැයි සාකච්ඡා නොකරමි.
ඉහත උදාහරණ වල පලමු අකුර හැරෙන්නට ගත් විට අකුරු තුනේ ගොඩවල්(set) තුනක් තිබේ යයි ඔබට පෙනීයාවි. මේ ගොඩවල් තුන පිළිඹිබු(represent) කරන්නේ මම ඉහත සදහන් කළ user levels තුනයි.
පළමු අකුරු තුනේ ගොඩ අදාල වන්නේ එම ෆයිල් එක සැකසූ පුද්ගලයාටයි. - The Owner
දෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ groupඑකකටයි.
තෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ owner හා group හැර අන් අයටයි.
drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents අරගත් විට මින් පැහැදිලිවන්නේ Documents ෆෝල්ඩරය අයිතිකරු(owner)ට කියවීමටත්, එම ෆෝල්ඩරය තුල ලිවීමටත්, execute(ක්‍රියාත්මක)කිරීමටත් හැකියාව ඇතිබවයි.
Group එකකකට එම ෆෝල්ඩරය කියවීමට හා execute කිරීමට පමනක් අවසර ඇත. නමුත් එම ෆෝල්ඩරය තුල ලිවීමට අවසර නැත.
Owner සහgroup එක හැර අනෙක් අයටද අවසර ඇත්තේ ෆෝල්ඩරය කියවීමට සහ execute කිරීමට පමණි.
මෙම permissions වෙනස් කරන්නේ කොහොමද?
එය ඉතා පහසු කාර්යකි.
පළමුව අදල permission වෙනස් කළ යුතු file එකේ permissions දැන ගැනීමට ls -l භාවිතා කරන්න.
දෙවනුව chmod යොදා +<>
මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
ඔබට යම් group එකකට permission ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ
chmod g+rwx filename
මෙහි + ලකුනෙන් අදහස් වන්නේ permission ලබාදෙන්න(grant) යන්නයි. (මේ අකාරයටම – ලකුණ යොදා permission ඉවත් කිරීමද කළ හැක.)
ඔබට සමහර විටක යම් file එකක සියළු user levels සදහා එකවර සමාන permissions ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ
chmod +rwx filename හෝ
chmod +x filename හෝ
chmod +r filename හෝ
chmod +w filename හෝ
යනුවෙනුයි.
දැන් ඔබට යම් ෆයිල් එකක permissions වෙනස් කිරීමට වැටහුනා යයි සිතමි.

Subscribe to:
Posts (Atom)