මේ සදහා ක්‍රම දෙකක් තියෙනව. ඒ ක්‍රම දෙකටම grub file එක වෙනස් කළ යුතුයි. ඒ ක්‍රම දෙක තමයි
මුලින්ම අපි සොයා ගන්න ඕනෙ මොන OS ද අපේ bootloader එකේ තියෙන්නෙ කියල. ඒ සදහා terminal එක open කරගෙන පහත command එක type කරන්න.
ඉතින් ඔයාගෙ computer එකේ OS ගොඩක් තියෙනවනම් කරන්න තියෙන්නෙ "saved method" එක යොදා ගන්න එක. මම වගේ :)
හොදයි මුලින්ම "saved method" එක ගැන කතා කරමු. grub boot configuration file එක open කරගන්න පහත command එක terminal එකේ type කරන්න. අවශ්‍ය උනොත් password එකත් දෙන්න.
එහිදි ඒ file එක gedit එකෙ හරහා open වේවි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඔයා පාවිච්චි කරන්න කැමති "saved method" එක නම් ඒ file එකේ තියෙ GRUB_DEFAULT කියන තැන සමාන ලකුන ඉස්සරහින් saved කියල type කරන්න.
ඊට පස්සෙ පහත line එකත් ඇතුලත් කරන්න.
ඔය ඉහලින් විස්තර කරේ "saved method" යොදා ගන්න විදිය. ඔයාට ඔනෙ හැම වෙලාවෙම එකම OS එකක් default විදියට තියා ගන්න නම් කරන්න තියෙන්නෙ මම අර මුලින්ම අරගත්තු grep ... output එකේ තිබුන OS එකක නමක් copy කරගෙන ඒ නම් GRUB_DEFAULT එකට දෙන එක විතරයි. හැබැයි ඒ නම "" ලකුනු අතර type කළ යුතුයි.
වැදගත්ම අන්තිම පියවර
ඔයා grub configuration file එක වෙනස් කරාට පස්සෙ ඒක save කරල gedit editor එක close කරන්න. ඊට පස්සෙ terminal එක open කරගෙන පහත command එක දෙන්න. password එක ඇහුවොත් ඒකත් දෙනන.
හරි දැන් වැඩේ හරි ඔයා computer එක restart කරල බලන්න.
references
http://askubuntu.com/questions/52963/how-do-i-set-windows-to-boot-as-the-default-in-the-boot-loader
- shut down කරන්න කලින් පාවිච්චි කරපු OS එක boot වෙන්න දෙන එක හෙවත් "saved" method එක.
- හැම වෙලාවෙම එක OS එකක් default විදියට තැබීම.
මුලින්ම අපි සොයා ගන්න ඕනෙ මොන OS ද අපේ bootloader එකේ තියෙන්නෙ කියල. ඒ සදහා terminal එක open කරගෙන පහත command එක type කරන්න.
grep menuentry /boot/grub/grub.cfg
ඉතින් ඔයාගෙ computer එකේ OS ගොඩක් තියෙනවනම් කරන්න තියෙන්නෙ "saved method" එක යොදා ගන්න එක. මම වගේ :)
හොදයි මුලින්ම "saved method" එක ගැන කතා කරමු. grub boot configuration file එක open කරගන්න පහත command එක terminal එකේ type කරන්න. අවශ්‍ය උනොත් password එකත් දෙන්න.
sudo gedit /etc/default/grub
එහිදි ඒ file එක gedit එකෙ හරහා open වේවි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඔයා පාවිච්චි කරන්න කැමති "saved method" එක නම් ඒ file එකේ තියෙ GRUB_DEFAULT කියන තැන සමාන ලකුන ඉස්සරහින් saved කියල type කරන්න.
GRUB_DEFAULT=saved
ඊට පස්සෙ පහත line එකත් ඇතුලත් කරන්න.
GRUB_SAVEDEFAULT=true
ඔය ඉහලින් විස්තර කරේ "saved method" යොදා ගන්න විදිය. ඔයාට ඔනෙ හැම වෙලාවෙම එකම OS එකක් default විදියට තියා ගන්න නම් කරන්න තියෙන්නෙ මම අර මුලින්ම අරගත්තු grep ... output එකේ තිබුන OS එකක නමක් copy කරගෙන ඒ නම් GRUB_DEFAULT එකට දෙන එක විතරයි. හැබැයි ඒ නම "" ලකුනු අතර type කළ යුතුයි.
GRUB_DEFAULT="Windows NT/2000/XP (loader) (on /dev/sda1)"
වැදගත්ම අන්තිම පියවර
ඔයා grub configuration file එක වෙනස් කරාට පස්සෙ ඒක save කරල gedit editor එක close කරන්න. ඊට පස්සෙ terminal එක open කරගෙන පහත command එක දෙන්න. password එක ඇහුවොත් ඒකත් දෙනන.
sudo update-grub
හරි දැන් වැඩේ හරි ඔයා computer එක restart කරල බලන්න.
references
http://askubuntu.com/questions/52963/how-do-i-set-windows-to-boot-as-the-default-in-the-boot-loader
නියමයි සුපිරි සුපිරි දිගටම හොද එව්වම දෙන්න සුබ පැතුම්
ReplyDeletehttp://newhitgames.blogspot.com
Thanks.
Deleteහොද ලිපියක්.
ReplyDeleteපුලුවන් නම් සිංහල යුනිකෝඩ් ගූගල් ක්‍රොම් හරි ක්‍රෝමියම් බ්‍රවුසර් එකේ හරියට දාගන්න එක ගැනත් ලිපියක් දාන්න.
ජය!
Thanks. Chrome Browser එකේ සිංහල unicode අවුලක් තියෙනව.ඒක හරි ගස්සන විදිහක් නම් මම දන්නෙ නැහැ. ඒ නිසා මම පාවිච්චි කරන්නෙ Firefox. ඒකෙ හරියට සිංහල පෙනෙනව.
Deleteවැදගත් ලිපියක් මෙලන්ග. වටිනවා...
ReplyDeleteස්තූතියි...
ReplyDeleteහන්තාන ලිනස් වලටත් මෙහෙම පුළුවන් ඇති නේද
ReplyDeleteපුළුවන් වෙන්න ඕනෙ.
Delete