Latest Entries »

පරණ Ubuntu Install කිරීම නවතමු.

අප සෑම විටම උබන්ටු ස්ථාපනය කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් iso එකක් මගිනි. නමුත් සෑම විටම එසේ ලැබෙන්නේ අළුත්ම update සහිත Ubuntu නොවේ.

නමුදු ඔබට වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇත්නම "Installation Minimal CD" මගින් ඔබ පරිගණකයට උබන්ටු ස්ථාපනය කරගන්නා විටම නවතම updates ටික ලබාගන්නට පුළුවන්. තවත් වාසියක් නම් එකම Installation Minimal CD එක යොදාගෙන විවිධ වූ උබන්ටු සංස්කරන පරිගණකයේ ස්ථාපනය කරගත හැකි වීමයි.

ඉතින් Ubuntu Minimal CD එක download කර ගන්න මේ සම්බන්දකය හරහා යන්න. එම iso එක 20MB තරම් කුඩා අගයක් ගනියි.

3 comments:

  1. එතකොට මොබයිල් පාට්නර් කනෙක්ට් කරගන්නෙ කෝමද? ඒ ඩී එස් එල් නං කොනෙක්ට් වෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. http://linuxformee.blogspot.com/2012/11/hsdpa-dongle-internet-connect.html

      Delete
  2. Mobile partner install කරන්න දෙයක් නැහැ. Network Connections වල Mobile Connection වලින් ඔයාට වැඩේ හරියටම කරගන්න පුළුවන්. හරි ලේසියි. ඔයා පාවිච්චි කරන්නෙ මොන data package එකද? moditel ද Etisalat ද? ඒ ගැනත් කියල ලිපියක් දාන්නම්.

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes